වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය තීරණය කර තිබෙනවා.
පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යෑම සඳහා සියලු සහයෝගය ලබා දෙන බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තාවක් විසින් සිදුකර ඇති පැමණිල්ලේ වරදකරු ලෙස ධනුෂ්ක ගුණතිලක එරට (ඕස්ට්‍රේලියානු) අධිකරණය විසින් තීරණය කළහොත් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ද දඩුවම් පැමිණවීමට නියමිත බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
එමෙන්ම ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මෙරටදී පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බව එම ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
අදාළ නිවේදනය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…