file
ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී ධනුෂ්ක ගුණතිලකට පැණවූ තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට සලකා බලන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා තිබෙනවා.
ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ධනුෂ්ක අද එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරුණා.
මින්නේරිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට පුරවැසියෙක් සහ ජාතික ක්‍රීඩකයෙක් ලෙස ධනුෂ්ක නිදොස්වීම ගැන සතුටු වන බවයි.
මේ අතර යළිත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම තම බලාපොරොත්තුව බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනුෂ්ක පවසා තිබුණා.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…