file
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්රිකට් තහනම ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශය මත එම තීරණය ගත් බව ක්රිකට් ආයතනය පවසනවා.
2022 ඕස්ට්රේලියාවේ තරග සංචාරයක් අතරතුර එරට කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට ක්රිකට් තහනමක් පැනවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කළා.
ඕස්ට්රේලියානු අධිකරණය ධනුෂ්ක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පසුගියදා නියෝග කළා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…