යටත් විජිත සමයේ දී ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය උරුමයන් නැවත මෙරටට ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට නිලධාරී කමිටුවක්…
බැංකු පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. 1988 අංක 30 දරන බැංකු පනත හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් සංශෝධනය කිරීම…
ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් නෛතික විධිවිධාන හඳුන්වාදීම සදහා, ඒ පිලිබඳව කරුණු අධ්‍යනය කර…
විෂයන් දෙක තුනක් ඇති කැබිනට් අමාත්‍යවරු තමන්ගේ විෂයන් ඉදිරි කැබිනට් සංශෝධනයේදී අඩු කරනවාට අකමැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. සමහර කැබිනට්…
මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත තමින් නව පනතක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මැතිවරණයන් සඳහා තරගවදින…
පාන් විකිණීම නියාමනය කිරීම සම්බන්ධ පාන් ආඥාපනත අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම ආඥාපනතේ ප්‍රයෝගික ගැටලු මතුවීම හේතුවෙන්. ඒ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව එකතු කල අගය මත බදු ක්‍රමය විධිමත් කිරීමටත් දැනට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ…
අධිකරණයකට , විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අනුමැතිය හිමිව තිබේ. ඒ…
සිනමා කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා නියාමන කාර්යෙහි නියැලෙන ස්වාධීන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා…
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර කෘෂිකර්ම ක්ෂේත්‍රය විද්‍යාත්මක සහයෝගිතාව සඳහා 2015දී වසර 5 ක් සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම තවත්…