file
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව එකතු කල අගය මත බදු ක්‍රමය විධිමත් කිරීමටත් දැනට ක්‍රියාත්මක සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය (SVAT) අහෝසි කිරීම සඳහාත් කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත.
ඒ අනුව සරල එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය 2024 – 01-01 සිට අහෝසි වේ.
ඒ සඳහා වන පනත් කෙටුම්පත සැකසීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රකාශ කළා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…