file
මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත තමින් නව පනතක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මැතිවරණයන් සඳහා තරගවදින දේශපාලන පක්ෂ/ ස්වාධීන කණ්ඩායම් හා අපේක්ෂයින් සම්බන්ධයෙන් හා මැතිවරණ නීති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මීට පෙර හිමිවූ අනුමැතියන්ට යටත්ව මෙම පනත හදුන්වා දෙයි.
වෙන් වෙන්ව සංශෝධනය කිරීම වෙනුවට මැතිවරණ විශේෂ විධිවිධාන පනත නමින් පනත් කෙටුම්පත සකස් කිරීමට මෙහිදී තීරණය කර ඇත.
එම කැබිනට් නිවේදනය පහතින්,
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…