file
විෂයන් දෙක තුනක් ඇති කැබිනට් අමාත්‍යවරු තමන්ගේ විෂයන් ඉදිරි කැබිනට් සංශෝධනයේදී අඩු කරනවාට අකමැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
සමහර කැබිනට් අමාත්‍යාවරුන් ජනාධිපති වරයාට හා ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ට තමන්ගේ අමාත්‍යාංශවල විෂයන් ඉවත් නොකරන ලෙස පවසා ඇත.
අද දින පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ දිස්ත්‍රික් නායකයින්ට අනිවාර්‍යෙන්ම කැබිනට් අමාත්‍යාංශ ලබාදිය යුතු බවයි.
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පසුව ස්වාධීන වූවා යැයි ප්‍රකාශ කරන ලද මන්ත්‍රීවරුන් තම අමාත්‍යාංශ ඉවත් කරනවාට අකමැති බව මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදී.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…