දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වාදීමට ආදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. එහිදී ඉන්දීය රජය විසින්…
නව බන්ධනාගාර පනතක් හඳුන්වා දීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ මේ වනවිට පාලනය…
ජල සහ මළාපවහන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ යෑම , රුපියල අවප්‍රමාණය වීම, ආර්ථික…
රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සිසුන් සඳහා පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට…
හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධන කිරීම සඳහා ප්‍රධාන සැලසුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු…
ඉන්දීය රජය හා ශ්‍රී ලංකාව අතර සත්ත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව එකඟතාවයකට පැමිණීමට යෝජනා වී තිබෙනවා. ඒ…
මාලඹේ තොරතුරු තාක්ෂණය උද්‍යානය තුළ පිහිටි අක්කර 03ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විද්‍යාගාරයක් ඉදිකිරීම සඳහා ලබා දීමට තීරණය…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අද (28) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ කැබිනට් හමුවකදී , එහිදී එම යෝජනාවට කැබිනට්…
අමෙරිකානු ඩොලර් මිලියන මිලියන 500ක අරමුදලක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවකට පැමිණ තිබේ. එම මුදල්…
දැනට විදුලිබල මණ්ඩලය සතුව පවතින මාවුස්සකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටස සහ ජලාශයේ පිහිටි කුඩා දිවයිනත් දිගුකාලීනව බදු පදන්ම්ව එක්සත්…