file
ජල සහ මළාපවහන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ යෑම , රුපියල අවප්‍රමාණය වීම, ආර්ථික අර්බුදය යන කරුණු නිසා ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා වල සේවා සැපයීම හා පරිපාලන වියදම් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ දී පැවසුවා.
ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් වලට අධ්‍යාපන, පූජනීය හා පොදු ස්ථාන වලට අවම බලපෑමක් ඇතිවන පරිදි ජල හා මළාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…