Tuesday, October 27, 2026
Homeදේශීයජල හා මළාපවහන ගාස්තු සංශෝධනය කෙරේ..

ජල හා මළාපවහන ගාස්තු සංශෝධනය කෙරේ..

ජල සහ මළාපවහන ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ යෑම , රුපියල අවප්‍රමාණය වීම, ආර්ථික අර්බුදය යන කරුණු නිසා ජල සම්පාදන හා සනීපාරක්ෂක සේවා වල සේවා සැපයීම හා පරිපාලන වියදම් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ දී පැවසුවා.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් වලට අධ්‍යාපන, පූජනීය හා පොදු ස්ථාන වලට අවම බලපෑමක් ඇතිවන පරිදි ජල හා මළාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

file
READ:   වේගය පාලනය කර ගත නොහැකි වූ යතුරුපැදියේ අනතුරින් 21 හැවිරිදි තරුණියක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්