Friday, July 24, 2026
Homeදේශීයනව බන්ධනාගාර පනතක් සඳහා අනුමැතිය

නව බන්ධනාගාර පනතක් සඳහා අනුමැතිය

නව බන්ධනාගාර පනතක් හඳුන්වා දීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ මේ වනවිට පාලනය වන 1877 අංක 16 බන්ධනාගාර ආඥාපනතෙහි පවතින දුර්වලතා හේතුවෙන්.

ඒ අනුව එවකට අධිකරණය අමාත්‍යවරයා විසින් පත් කළ නීති ප්‍රතිසංස්කරණ කමිටුව විසින් සැකසු මූලික පනත් කෙටුම්පත පදනම්ව නව පනත් කෙටුම්පතක් සැකසීමට නියමිතයි.

file
file
READ:   රෝහිතට හොරා කිවුවාට මාලිමාවේ විජිත හේරත්ට එරෙහිව නීතිමය පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්