file
දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වාදීමට ආදාළව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස්කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගුමාගේ නිෂ්කාශනය ද ලැබී ඇති බව සඳහන් වෙනවා.
දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදල සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, විශ්‍රාම වැටුප් අරමුදල හෝ පාරිතෝෂිත අරමුදල් සහ ඒ හා සමාන අරමුදල් විසින් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් උපයනු ලබන ආදායම මත අය වන ආදායම් බදු අනුපාතය වෙනස් කිරීම සඳහා දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වාදීම සඳහා ජුනි මස 28 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…