Monday, September 14, 2026
Homeදේශීයකිව්ව විදිහට ම වෙනවා. -අජිත් නිවාඩ් කබ්රාල්

කිව්ව විදිහට ම වෙනවා. -අජිත් නිවාඩ් කබ්රාල්

මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද US ඩොලර් බිලියන 3.1 සීමාවට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ටිව්ටර් සටහනක් හරහා නිවේදනය කළා.
මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එය මී⁣ට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළ ආර්ථික පුරෝකතනය සනාථවීමක්ව බවයි.

READ:   පාර්ලිමේන්තුව ඇරඹේ. කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10සිට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්