file
දැනට විදුලිබල මණ්ඩලය සතුව පවතින මාවුස්සකැලේ ජලාශයට යාබදව පිහිටි ඉඩම් කොටස සහ ජලාශයේ පිහිටි කුඩා දිවයිනත් දිගුකාලීනව බදු පදන්ම්ව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක් වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්. එල්. සී ආයතනය සඳහා එම ඉඩම් කොටස් හෝටල් සංකීර්ණයක් ඉදිකිරිම සඳහා ලබා දේ.
අමෙරිකානු ඩොලර් මිලියන 25ක් වැයකරමින් මෙම හෝටල් සංකීර්ණය ඉදිකරනු ලබයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…