පෞද්ගලික ආරවුලක් නිසා පහරකෑමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට නාදුනන පිරිසක් විසින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙම…
උපුල් හේරත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. මේ අතර වෛද්‍යවරුන් හය දෙනකු වසර…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. රෝහලේ සේවය කළ ළමා රෝග පිළිබඳ විශේෂඥ…
අනුරාධපුර අවුරුදු 05 ට අඩු දරුවන් 12,000කට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා ප්‍රකාශ…
අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 493 විජිතපුර නිලධාරී වසමේ පිහිටි කලාවැව ඉස්මත්තේ වනජීවී කලාපයට අයත් කෝමාරිකා ගලයාය නැමති ගල්වැටියේ…
ජවිපෙ කිසිවෙකුට ඡන්දය ඉල්ලීමට ගමට පැමිණීමට ඉඩ නොදිය යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බංඩාර පවසනවා. සමගි ජන බලවේගයේ…
අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත…
අනුරාධපුර සිට වව්නියාව දක්වා ගමන් කරන දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ජනවාරි 05 වනදා සිට මාස 05 ක කාලයක් වසා…