අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව 7 ක් නම් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පැමිණිල්ලේ සඳහන් පාර්ශව කරුවන්ට විමර්ශන සිදුකිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුනද කිසිදු පාර්ශවයක් පැමිණ නොසිටි බව වාර්තා වෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…