අමෙරිකාවේ ලුවිස්ටන් නුවර සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 50ත් 60…
රහසිගත ලේඛන ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන මකා දැමීමට කුමන්ත්‍රණය කළේයැයි, ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව…
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා. ඒ දවල මන්දිරයෙන් රහසිගත ලේඛන අයථා ලෙස පරිහරණය…
ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටී ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයා මෙලෙස…
යුක්‍රේන ගුවන් නියමුවන්ට, අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීම පුහුණු කිරීමට අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න් සිය…
අමෙරිකාවේ සමුහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නිව් මෙක්සිකෝ හි කතෝලික දේවස්ථානය අසල දී 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙම වෙඩි තැබීම…
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා. නගරයේ වෙළඳ සංකීර්ණයට කඩා වැදුණු තුවක්කු…
කොළඹ වරායේදී නෞකාවකට රහසේ ගොඩවූ බව කියන තරුණයින් සිව්දෙනෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, ඔවුන් අද(11)…
කොරෝනා හේතුවෙන් වසර 03කට වැඩි කාලයක් අමෙරිකාවට පනවා තිබූ ජාතික හදිසි තත්ත්වය අවසන් කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්…
ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකුට ජීවිත අහිමිව ඇති…
ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම අමෙරිකාවේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ඩොලර් මිලියන 257කට වැඩි බැඳුම්කර සහ…