file
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර තිබෙනවා.
ඒ දවල මන්දිරයෙන් රහසිගත ලේඛන අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔහු අධි චෝදනා ලැබ සිටින පසුබිමකයි.
අධිචෝදනා ලැබ සිටින තමන්ට ලබන අඟහරුවාදා මියාමි අධිකරණය හමුවේ පෙනීසිටීමට නියෝග කර ඇති බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමාජ මාධ්ය ඔස්සේ පවසා තිබුණා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU