ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම අමෙරිකාවේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, ඩොලර් මිලියන 257කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැර හැරීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගෙන ආ නඩුවක්, නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින්.
අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාල මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාල නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතයි.
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…
කොළඹ, ජූලි 18 – ශ්‍රී ලංකාවේ පැරණිතම මුස්ලිම් කාන්තා සංවිධානවලින් එකක් වන සිලෝන් මුවර් කාන්තා…