Wednesday, July 22, 2026
Homeදේශීයඅමෙරිකාවේ ලුවිස්ටන් නුවර වෙඩිතැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට

අමෙරිකාවේ ලුවිස්ටන් නුවර වෙඩිතැබීමෙන් මියගිය ගණන තවත් ඉහළට

අමෙරිකාවේ ලුවිස්ටන් නුවර සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය ගණන 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 50ත් 60 ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර වෙඩිතැබීම සිදුකළ බව සැකකරන පුද්ගලයාගේ ඡායාරූපයක් එරට පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබුණා.

වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි.

READ:   පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්