Thursday, July 23, 2026
Homeදේශීයහිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරල් ලයනල් බලගල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට 16 වන හමුදාපතිවරයා ලෙස ලයනල් බලගල්ල මහතා කටයුතු කළා.

මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණා.

READ:   මහීෂ් තීක්ෂණට හෙට තරගය අහිමිවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්