Sunday, September 13, 2026
HomeදේශීයUPDATE: සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්.

UPDATE: සිසුන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්.

දිවා ආහාරය පොලිතින් මළුවල ඔතා ගෙන පැමිණිම හේතුවෙන් දඬුවමක් ලෙස පාසල් ළමුන්ට පොලිතින් කෑමට සලැස්වූ බව කියන විදුහල්පතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා මාරුවක් ලබා දී තිබෙනවා.

නාවලපිටිය,රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා එලෙස ගම්පොල කලාපයට මාරු කළ බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ.

පොලිතින් සපා කෑමෑන් අසනීප වූ පාසල් ළමුන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබුණා.

READ:   ගැබිණි මවුවරුන් කොවිඩ් වසංගතයෙන් ආරන්ෂාවෙන්නේ කෙසේද? රජයේන උපදෙස් මාලාවක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්