පවතින තද සුළං තත්වය හේතුවෙන් වලල්ලාවිට ,වැල්මීගොඩ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් අනතුරකට ලක් තිබේ. දැඩි සුළං හැමීමත් සමග රියදුරුට…
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය 21 හැවිරිදි තරුණියක් අත්තනගල්ල ඔයේ දූනමලේ ජල මාපාන්කය අසල දී පය ලිස්සා අත්තනගලු ඔයට වැටී අතුරුදන්ව…
කතරගම සිට වැඩිහිටිකන්දට බැතිමතුන් රැගෙන යන මාර්ගයකදී කැබ් රථයක් පෙරළී ගොස් තිබේ. රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කර ගත නොහැකිව…
අද (01) අලුයම කොස්ගම සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකව මාර්ගයෙන් ඉවතට පැන අසල…
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනිගෙන අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදෙස්…
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේ දී ගිනි ගෙන තිබෙනවා. අද (30) අලුයම බස්…
හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු මිය ගොස් තිබෙනවා. නිලධාරියා ගමන් කළ යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් මෙම…
ඇහැලියගොඩ ප්‍රදේශයේ දී බස්රථ අනතුරක් සිදුව තිබෙනවා. අද (26) උදෑසන රත්නපුර - කොළඹ මාර්ගයේ, පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසල සිදුවූ මෙම…
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන වෛද්‍ය පී.එම්.බී. සිරිල් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ නිවසේ තන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරමින් සිටියදී…
පල්ලෙකැලේ , තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගඟේ තම ඥාතින් සමග දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත. 15…
හබරාදූව පොලිස් වසමේ හබරාදූව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මරදාන සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ…