Thursday, June 4, 2026
Homeදේශීයලංගම බස් රථයක් සුළඟට හසුවෙයි..

ලංගම බස් රථයක් සුළඟට හසුවෙයි..

පවතින තද සුළං තත්වය හේතුවෙන් වලල්ලාවිට ,වැල්මීගොඩ ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් අනතුරකට ලක් තිබේ.

දැඩි සුළං හැමීමත් සමග රියදුරුට බස් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසළ තිබූ කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇත.

READ:   චීනෙන් ලැබුණු භූමිතෙල් මැති ඇමතිවරු ඉස්සර කරගෙන ධීවරයින්ට නොමිලේ දෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්