Tuesday, July 21, 2026
Homeදේශීයමක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මරුට

මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මරුට

මෙවර මක්කම වන්දනාවේ යෙදී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර සිටී.

මෙහිදී හෘදයාබාධ තත්වයක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර ඔහු කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා අනතුරකට ලක්වී මියගොස් ඇති බව සඳහන්.

ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

READ:   "කොම්පඤ්ඤ වීදිය " ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්