file
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේ දී ගිනි ගෙන තිබෙනවා.
අද (30) අලුයම බස් රථය මෙලෙස එක්වරම ගිනි ගෙන තිබේ.
ඒ වන විටත් බස් රථයේ සියලු ආසන වල පාහේ මගීන් සිට ඇති අතර ගින්නෙක් කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.
කෙසේවෙතත් ඇතැම් මගීන්ගේ ගමන්මළු හදිසි ගින්නෙන් විනාශ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පාලවිය ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා තිබේ.
බස් රථය මුළුමනින්ම පාහේ ගින්නෙන් විනාශ වී ඇති බව වාර්තා වේ.Z
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…