file
පල්ලෙකැලේ , තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගඟේ තම ඥාතින් සමග දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත.
15 හැවිරිදි දරුවන් දෙදෙනා දියේ ගිලීමෙන් අනතුරුව මහනුවර රෝහලට ඇතලත් කිරීමෙන් පසු එක් දරුවෙකු පෙරේදා (24) දින මියගොස් ඇති අතර එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් දරුවා ඊයේ (25) මියගිය බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක්වූ පල්ලේගම, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…
file හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්රමරත්න මහතා ඔහුගේ නිෙවසේදී වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්…
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…