Saturday, September 12, 2026
Homeදේශීයපාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මියයයි

පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී මියයයි

පල්ලෙකැලේ , තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගඟේ තම ඥාතින් සමග දිය නාමින් සිටි දරුවන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත.

15 හැවිරිදි දරුවන් දෙදෙනා දියේ ගිලීමෙන් අනතුරුව මහනුවර රෝහලට ඇතලත් කිරීමෙන් පසු එක් දරුවෙකු පෙරේදා (24) දින මියගොස් ඇති අතර එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් දරුවා ඊයේ (25) මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක්වූ පල්ලේගම, අම්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   කැලණි විශ්වවිද්‍යාලය අසළ ඇතිවූ උණුසුම් තත්වය (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්