Sunday, August 30, 2026
Homeදේශීයලබන 30 කොටස් වෙළෙඳපොළත් වහලා..

ලබන 30 කොටස් වෙළෙඳපොළත් වහලා..

ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින්, එදිනට සිය මෙහෙයුම් කටයුතුද සිදු නොවන බව කොළඹ කොටස් වෙළඳපොල පවසනවා.

එළැඹෙන සිකුරාදා විශේෂ බැංකු නිවාඩුවක් ලෙස නම් කළ බව රජය මිට පෙර නිවේදනය කළා.

READ:   පළාත් 6කට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්