Wednesday, September 9, 2026
Homeදේශීයජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

යුරෝපා සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ හරහා ජනාධිපතිවරයා මෙරටට පැමිණ ඇත.

READ:   රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Facebook පිටුව හැක් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්