ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ ඊයේ (06)…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය…
යුක්තියේ මෙහෙයුමට සමගාමීව සිදුකළ වැටලීමකදී ඊයේ (06) මොරගොඩ, ලබුනෝරුව - කඳුපාගම ප්‍රදේශයේ දී ගංජා කිලෝ 2.5කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු…
ගලෙන්බිදුණුවැව මුරියාකල්ල ප්‍රදේශයේ වයස 65 පමන පුද්ගලයෙකු ඉයේ (06) රාත්‍රි කාලයේ පැල් රැකිමට ගොස් සිටියදී පැලෙන් බිමට වැටි මියගොස් ඇතැයි…
විදේශිකයින් තිදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් වැඩතහනම් කළ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොතක් රචනා කර තිබෙනවා. ඒ "ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" මැයෙන්. 2022 වසරේ දී…
ඊයේ වන විට ඔළු හතක් තියෙනවා කියන පුද්ගලයෙක් කටුනායකින් යළි පැමිණ ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය…
නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුව තිබෙනවා. එම පහරදීම සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය…
ෆේස්බුක් ඇතුළු තම සමාගමට අයත් සමාජ මාධ්‍ය කිහිපයක බිඳ වැටීම සම්බන්ධයෙන් මෙටා සමාගම නිවේදනයක් කරනවා. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම බිඳ…
ශ්‍රීමත් භගවත් ගීතා ග්‍රන්ථයේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.…