file
යාපනය දිස්ත්‍රික්කයේ දූපත් ප්‍රදේශවල ඉන්දීය සමාගම් විසින් සිදු කිරීමට නියමිත ව්‍යපෘති කඩිනමින් ආරම්භ කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.
ඉන්දීය රජයේ ආධාර මත සිදු කෙරෙන විදුලි ව්‍යාපෘති කටයුතු මේ වන විට ඉන්දියාවේ පවැත්වෙන ඡන්දය නිසා පරක්කු කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර ඉන්දීය ආයෝජනයෙන් මණ්ඩතිවු දූපතේ සමූද්‍ර සම්පත් පරීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසුවා.
ඉන්දියානු කෘෂිකාර්මික පර්යේෂණ කවුන්සිලයේ ආයෝජනයකට අනුව මණ්ඩතිවු දූපතේ අක්කර 10ක් ඉල්ලා ලිපියක් එවා ඇති බව ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රකාශ කළා.
ඊයේ (19) යාපනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…