file
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ඇතිව ඇති අර්බුදය සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.
ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැනට පවතින ගැටලු සහගත ආකාරයෙන් ඉදිරියටත් පැවතුනොත් අවසානයේ එහි නායකයා ජනාධිපතිවරයා විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
එම වීඩියෝව පහතින්,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…