Tuesday, April 28, 2026
Homeදේශීයශ්‍රීලනිප ඊලඟ නායකයා රනිල්? - මරික්කාර්

ශ්‍රීලනිප ඊලඟ නායකයා රනිල්? – මරික්කාර්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ඇතිව ඇති අර්බුදය සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැනට පවතින ගැටලු සහගත ආකාරයෙන් ඉදිරියටත් පැවතුනොත් අවසානයේ එහි නායකයා ජනාධිපතිවරයා විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

එම වීඩියෝව පහතින්,

READ:   ඉන්දිය සුපිරි පිතිකරුවාගේ ක්‍රිකට් අවිනිශ්චිත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්