Friday, September 11, 2026
Homeදේශීයයහපාලන කාලේ වෙළඳ අමත්‍යාංශයේ අක්‍රමිකතා ගැන විමර්ශන

යහපාලන කාලේ වෙළඳ අමත්‍යාංශයේ අක්‍රමිකතා ගැන විමර්ශන

යහපාලන ආණ්ඩුව සමයේදී වෙළඳ අමාත්‍යාංශයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන සිදු කරන බවත් එම රජය යටතේ රුපියල් බිලියන 08ක ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක්ද සිදු කරන බවත් වෙළද ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊය (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම කාලයේදී සතොස ඇතුළු ආයතන අසාමාන්‍ය ලෙස පාඩු ලැබීම බරපතල ගැටළුවක් වන බව එහිදී ඇමතිවරයා පැවසීය.

READ:   BREAKING NEWS: ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්