රැකියාවක් ලද පසුව වසර 06කින් ගෙවා නිම කිරීමට හැකියාව ලැබෙන පරිදි, ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුත්තේ රුපියල් 500ක් ගෙවීමට අවකාශ ලබා දෙමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීමට රජය ආරම්භ කර තිබේ.
සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව මෙම ලැප්ටොප් පරිගණක ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණි.
කැම්පස් යන සිසුන්ට සහන ක්‍රමයට ලැප්ටොප්
නවතම වීඩියෝ
-
ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය නංවාලීමට ආයුර්වේද වෛද්ය නිලධාරී සංගමයෙන් යෝජනාවලියක්
-
🚨ඥානසාර හිමිට ජනපති සමාව දෙන්න එකගවෙලා ?? රටම බලාසිටි තීරණේ ගැන මාධ්ය පොලිස් ඇමතිගෙන් අහයි
-
වැලිකඩ රැදවියන්ගේ සල්පිලට ආ අධිකරණ ඇමති කිව්ව කතාව
-
🚨අලුත් පනතින් පොලිසියට ඇත්තටම එච්චර කරන්න පුළුවන් ?? - රට අහන පනත ගැන බෝපගේගෙන් රට ඇසිය යුතු කතාවක්


