Wednesday, September 2, 2026
Homeදේශීයලාෆ්ස් ගෑස් දැනෙන ගාණකින් ඉහළට

ලාෆ්ස් ගෑස් දැනෙන ගාණකින් ඉහළට

අද සිට ක්‍රියාත්මක පරිදි ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,740ක්.

5Kg ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 1,900ක්.

READ:   ආසියාවේ ශක්තිය සහ වැදගත්කම ජනපති ලෝක නායකයන් හමුවේ අවධාරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්