Monday, July 27, 2026
Homeදේශීයජනක රත්නායක ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් තීරණයක්

ජනක රත්නායක ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් තීරණයක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර විසින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉවත් කිරීමට අදාළ යෝජනාව ලබන 24 වනදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

READ:   ඩොලරය රු. 300න් පහළට එයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්