පොඩි ළමයි බඩුමුට්ටු පොඩිපට්ටම් කරගත්තාට එතරම් කලබල නොවිය යුතු බව ප්‍රකාශ කරන කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා කිරීම යථාර්ථයක් කිරීමට පුරෝගාමීව දායක වීම වරදක් වන්නේ නම් තමන් ජාතියෙන් සමාව ගත යුතු බව අවධාරණය කරයි.
මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී වූ කිහිප දෙනාගෙන් එක් අයෙකු වීම වරදක් නම්ද තමන් ජාතියෙන් සමාව ගත යුතු බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (10) මීගමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න හමුවේදීය.
පොඩි ළමයි බඩු පොඩි කරගත්තාට මම කලබල නෑ – ඇමති විමල්
නවතම වීඩියෝ
-
රටම දැක්ක අත්බෝම්බේ අත්වැරදීමක්?? -"අනේ ප්ලීස්.." - කවිත් කියල..ගණමුත් හදලා පෙන්නලා නිරෝෂන් කියන දේ.
-
මිග් යානා ගනුදෙනුව ගැන අහන්න FCID කැඳවූ ගෝඨාභය පිටව යයි
-
නෑ කොරෝනා එන්නත් කලින් මේක වෙලා තියෙන්නේ.වසරකට පසු UPDATE එක එක්ක යළිත් අනාවරණයක්.
-
නූතන චේතිය රජ්ජුරුවෝ! කවුරුත් අපිට ටියුෂන් දෙන්න ඕනනෑ! නීතීඥ සංගමේ සභාපති ගැන ප්‍රකාශය කළ මන්ත්‍රී


