Sunday, October 25, 2026
Homeදේශීයවාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමේ සැලැස්මක්..

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමේ සැලැස්මක්..

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ආනයන තහනම ඉවත් කිරීමට පෙර ඒ පිළිබඳ සමාලෝචනයක් ද සිදු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

මීට පෙර ද භාණ්ඩ රැසක ආනයනය සීමා ඉවත් කිරීමට රජය පියවර ගත්තා.

READ:   ජනමාධ්‍ය මර්දනයට ක්‍රියාත්මක උත්සහයක් ගැන දන්වමින් ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන රැසකගේ අත්සනින් කථානායකට ලිපියක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්