Thursday, September 10, 2026
Homeදේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වෙයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වෙයි..

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්. එම්. අලවි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී.

ඒ මහතා මියයන විට 72වන වියෙහි පසුවුණා.

READ:   හමුදාව බෙදීමේ කුමන්ත්‍රණයක්ලු - මේජර් සුදර්ශන දෙනිපිටිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්