file
සර්වෝදය නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.
ඒ නිදහස් චතුරස්‍රයේ දී.
ආගමික නායකයින්, දේශපාලන නායකයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඒ මහතාට අවසන් ගෞරවය දැක්වීම සඳහා ඊයේ වන විටත් මොරටුවේ පිහිටි සර්වොදයේ මූලස්ථානය වෙත පැමිණ සිටියා.
සර්වෝදය ව්‍යාපාරය ආරම්භ කරමින් දැවන්ත සමාජ සේවයකට මුල පිරූ ආරියරත්න මහතා දෙස් විදෙස් ඇගයීම් සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.
2007 වසරේ දී ඒ මහතා සිවිල් පුද්ගලයෙකුට හිමිවන ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…