file
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ඒ ඒ මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේ දී.
හිටපු අමාත්‍යවරයාගේ දේහය මතුගම යටදොලවත්තේ පිහිටි ඒ මහතා ගේ නිවසට රැගෙන ආවේ පෙරේදා රාත්‍රියේ දි.
පාලිත තෙවරප්පෙරුම මහතාට අවසන් ගෞරවය දැක්වීමට භික්ෂුන් වහන්සේලා, දේශපාලඥයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඊයේ රාත්‍රිය වන විටත් ඒ මහතාගේ නිවසට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා.
ඒ මහතා පසුගිය 16 වනදා අභාවප්‍රාප්ත වුණේ මතුගම ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් වත්තක සිටියදී විදුලි සැර වැදීමෙන්.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…