ඇමරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකුට ජීවිත අහිමිව ඇති…
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍යයකදී මනාලිය සිය විවාහය සැමරීමට රිවෝල්වරයකින් අහසට වෙඩි තැබීමේ සිදුවීමක් එරට මාධ්‍ය…
ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් යොදාගෙන මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ් 15 ක් සමඟ නුගේගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ…
අද දින (11) දහවල් 12:11 ට කල්පිටිය, දුනුපොතගම, නිකවැව, සෝමාවතී පුදබිම සහ වෙරුගල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව කාලගුණවිද්‍යා…
අනවශ්‍ය ඉදිකිරීම් සිදු නොකර සංචාරකයින් වඩාත් කැමති ස්බාවිකත්වය රැකෙන ආකාරයට නුවරඑළිය නගරයේ සියලු කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය…
අලෙවි කිරීමට සූදානම් කර සිටි නුසුදුසු ආහාර තිබූ පානදුර නගරයේ වෙළඳසැල් 10කට නඩු පැවරීමට පානදුර සෞඛ්ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු…
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ දී විදෙස් රටක සිට පැමිණි ලාංකිකයෙකුගේ දුරකථනයක් සොරාගෙන ඇති බවට සමාජ මාධ්‍යයේ සංස්කරණය වූ වීඩියෝව ගැන ගුවන්…
වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන්…
රත්නපුර ප්‍රදේශයේ මාර්ගයක කුණු කානුවක් තුළ සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් හමුව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර ගොරොක්ගොඩ ප්‍රදේශයේ…
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (10 ) දවසේ එළවළුවල මිල ගණන් නිවේදනය කරයි. එම මිල දර්ශකය පහතින්,