රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මක කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම කූඩු භාවිතා කිරීම සඳහා රිළවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පූහුණුවක් ලබා දීමට ද නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම පරිදි මේ වනවිට ඇතැම් පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් නොයෙකුත් විවේචන එල්ල කළත් තම වගාබිම්වලට රිළවුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් සිදු කරන හානිය සඳහා විරෝධය පළ කරන කිසිදු පුද්ගලයෙක් හෝ සංවිධානයක් තම ගැටලුවලට විසඳුම් ලබා දී නැති බවත් ගොවි සංවිධාන පවසයි.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…