දේශීය

“ජැක්සන් ඇන්තනී නැවත නැගිටින් නෑ” – ජැක්සන් ඇන්තනී ගැන ඇඟ හිරිවැටෙන පුවතක්

‘ජැකා ගැන’
(නොලියා බැරිම තැන)
ජැකා ගැන ගොඩාක් අය අහන ප්‍රශ්ණයක් තමා, ඔහු නැවත හිටපු විදිහටම නැගිටලා ඒවිද කියන එක. අපි හැමෝම ඒකට ආසාවෙන් බලාපොරොත්තු වෙන උත්තරය මොකක් වුණත්, , ඒකට තියන වෛද්‍ය විද්‍යාතමක උත්තරය ‘නැහැ’ කියන එක.
එක එක අයට දේවවාදී, ආස්චර්යවාදී, අමුතු විශ්වාස තියෙන්න පුළුවන්, තියා ගන්නත් පුළුවන්. නමුත් ඉසිපිරිතාලයක් ඇතුලේ තියෙන්න ඕනේ වෛද්‍ය විද්‍යාව. ඒකේ තීරණ ගන්න ඕනේ වෛද්‍ය විද්‍යාවට අනූව. උපදෙස් දෙන්න ඕනෙත් ඒ විදිහට.
ඒ වගේම ඔහුගේ පණ කියලා ඔබ විශ්වාස කරන එක අදටත් රැඳවිලා තියෙන්නේ විද්‍යාව හා තාක්ෂණික උපකරණ මත. අඩුම ගානේ ඒක ආශ්චර්යකින් වෙලා තියනවානම්, අපිට ඒ ගැන සලකලා බලන්න තිබුණා.
අපිට අනූව මේකේ වැදගත්ම කෑල්ල ඒක නෙවේ. මේ යන්ත්‍රය එක රෝගියෙකු වෙණුවෙන් වෙන් කරලා තිබීම ඇතුලේ, තව බේරා ගතහැකි ජීවිත කීයක් අවධානමට ලක් වෙනවාද කියන එකයි. ජැකාගේ ජීවිතය අපිට ගොඩාක් වටිනවා. ජැකාට ආයේ පණ ලැබෙනවානම්. නමුත් ඒ වෙණුවෙන් තවත් ජීවිතයක් ලංසුවට තියන්න්න ඔබටවත්, අපිටවත් අයිතියක් නෑ.
ජැකාට සලකන්න ගොඩාක් අය හිටියට, එහෙම නැති අයටත් ඒ ජීවිතය වටිනවා, ඒ වගේම. ජැකා වෙණුවෙන් මේ වැඩේ දිගටම කරන්න ඕනේ අයටත් විසඳුමක් තියනවා. ඔය හැමෝගෙම උදව්වෙන් ගෙදරදීම හෝ යම් විශේශිත ස්ථානයක කෘතිමව මේ පහසුකම හදාගන්න පුළුවන් (පාදෙනිය ක්‍රමයට නෙවේ, ඇත්තටම එහෙම කරපු අය ඉන්නවා)
එහෙමත් නැත්තං, මේ ප්‍රමාදය නිසා අවධානමට ලක් වෙන අයට සමාන පහසුකමක් හදලා දෙන්න තරම්, ජැකාට උණුවන හදවත් උණු වෙනවානම්, ඒක ජැකාටත් ලොකු පිණක්!

〽️රකුස්. රවී කුමුදේශ් (සිය සමාජ මාධ්‍ය පිටුව තුළ තැබූ සටහනකි.) එම පුවත පහතින් දැක්වේ,

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

14 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

14 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago