බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
මේ වන විට වඩාත් කතාබහට ලක්ව තිබෙන නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්…
විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මැයි මාසයේදී ඩොලර් මිලියන 544.4ක් මෙරටට එවා තිබෙනවා. එමෙන්ම මෙම වසර තුළ මෙරටට ඩොලර් බිලියන 2.624ක් විදෙස්…
හුංගම - තිස්ස පාර, රත්න ප්‍රදේශයේ ඊයේ (09) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි…
පසුගියදා සමාජ මාධ්‍ය තුළ වඩාත් සංස්කරණය වූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ වීඩියෝ සමාජගත කිරීමට දායක වූ පොලිස් නිලධාරීන්ට…
මේවර ජනාධිපතිවරණ සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසැකයෙන්ම ඉදිරිපත් වන බව ජනාධිපති උපදේශක මාහාචාර්ය ආශු මාරසිංහ මහතා…
අනුර කුමාර දිසානායක මහතා සමඟ ඊයේ (06) ස්වාධීන රූපවාහිනි නාලිකාවේ 'තුලාව' වැඩසටහන තුළ පැවැත්වීමට නියමිතව තිබූ විවාදයට සජිත් ප්‍රේමදාස මහතා…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හෙට (06) දිනයේ දී…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මගින් පවත්වනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය' ජුනි මස 07 වනදා සහ ජුනි…