file
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපක් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (27) මාවනැල්ලේ පැවති පුළුවන් ශ්‍රී ලංකා රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
තමන්ද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවයා බැලු බවත් ඉන් මේ වන විට ගමන් ගන්නා වැල් පාලම කපා දමන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…