file
මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසේ රැදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අධිකරණය වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කර තිබූ බව ඔප්පු වී තිබෙන බව දිවයින පවසනවා.
මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ මතුගම පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු බවයි වාර්තා වන්නේ.
එම පුවත දිවයින උපුටා දක්වමින් සිරස අද උදෑසන පත්තරේ වැඩසටහනේද වාර්තා කර තිබුණා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…