Saturday, July 11, 2026
Homeදේශීයදේශබන්දුගේ ෆේස්බුක් පිටුව හැකර්වරුන්ගේ ග්‍රහනයට

දේශබන්දුගේ ෆේස්බුක් පිටුව හැකර්වරුන්ගේ ග්‍රහනයට

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් ගිණුම හැකර් වරුන්ගේ ග්‍රහනයට ගෙන ඇති බව වාර්තා වෙනවා.

එබැවින් එම පිටුව හරහා පළ කරන කිසිදු තොරතුරක් තමන් විසින් පලකරනු ලබන ඒවා නොවන බව ඒ මහතා දැනුම් දෙනවා.

මේ වන විට තෙන්නකෝන් මහතාගේ අදාළ ෆේස්බුක් ගිණුමේ Online අන්තර්ජාල ක්‍රීඩාවක් වෙමින් පවතියි.

file

ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවා.

READ:   ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්